දරුවෙක් නැති වුණාට පස්සේ ඊළඟ ගැබට කලින් කුමක් කළ යුතුද?
After losing a newborn, what to do before the next pregnancy?
doctor..mage daruwa lebila dawas 8n neti una..eka mata dara ganna be..baba kaha pata una..doctorsla kiwa Babbage taththa A positive..baba A positive...mama Opositive kiyala..e nisa boold wala nogelapimak tiyanawa kiyala..ehema wen ne ai..aya babek hadanakota palaweniyatama mokada karanna ona..and doctor baba neti und heart eke problem ekak nisa...aya babek Havana kata mokada karan ona kiyala upadesak denna.beheth tiyanawada Vida ganna hari
කලින් බබාගේ තිබූ රෝග තත්වය හරියටම පැහැදිලි නැහැ. මේ ගැන කලින් බබාගේ වාර්තා සමග ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?