Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන නැත්නම් මාස ගණනක් ඔසප් නොවෙන්නේ ඇයි?

If not pregnant, why have periods stopped for months?

Dr mata awasan warata menses hadune 2016.12.21 weni dina mama kisidu paul salasum kramayak bavita karanne nha waidya tumani danata masa 3 hamarak pamana wenawa pregnancy test genat baluwat pennanne naha prednet kiyala prednet natnam ai waidyatumani menses hadenne natte piliturak laba denna doctor.

අසන ලද්දේ: As*** · වයස 24

ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.