නම: As*** | වයස: 24
ගැටළුව

Dr mata awasan warata menses hadune 2016.12.21 weni dina mama kisidu paul salasum kramayak bavita karanne nha waidya tumani danata masa 3 hamarak pamana wenawa pregnancy test genat baluwat pennanne naha prednet kiyala prednet natnam ai waidyatumani menses hadenne natte piliturak laba denna doctor.

පිළිතුර


ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)