ප්‍රශ්නය
Doctor,, menses hedennethi kenekge saru kalaya dena ganne kohomada (28yrs)??? lingikawa ekathu weemen pasu muthra dewilla ethi wanne y??daruwek balaporoththwen sitina athara wiwaha wee 2yrs wenawa...
පිළිතුර
ඔසප්වීම ක්‍රමාණුකූලව සිදු වේනම් පමණයකි ඔසප් දිනය අනුව සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. ආසාදන තත්වයන් නිසා මුත්‍රා දැවිල්ලක් ඇති වීමට ඉඩ තිබෙනව. ඔබට දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වී ඇති නිසා ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.