Skip to main content
ප්‍රශ්නය

H mole තත්වයකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

After an H-mole pregnancy, can you conceive again?

Dr mta 8week weddi womb wosh kala kiwe h mole thathwayak kiwa dn gdak test karanawa.mta ahema wenda hethuwai ake idiri leda thathwai aye babek hadanda mta puluwan weida kiyalai denaganda awasyai.me mge palaweni pregnancy aka.aka cancer thathwayak kiwa mta a gena purna wistharayak dana ganda one

අසන ලද්දේ: Ja*** · වයස 26

H Mole තත්වය ගැන විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී පල කරන්නම්. මේ තත්වය කලාතුරකින් පිළිකාවකට හැරිය හැකි නිසා කාලයක් hcg හෝමෝන මට්ටම පරීක්ෂා කර බලනව. එය සාමාන්‍ය බව තහවුරු කර ගත් පසු ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.