Skip to main content
ප්‍රශ්නය

වකුගඩු ගැටළු හා මුත්‍රා ආසාදන ගැබ් ගැනීමට බාධාවක්ද?

Do kidney problems and urine infections affect conceiving?

right kidney eka alayata thibeemath, Muthtra asadana thathwayak nisath daruwek hadaganna problem ekakda,

අසන ලද්දේ: Ma*** · වයස 28

වකුගඩු සාමාන්‍ය පරිදි ක්‍රියා කාරී නම් මින් ගැබ් ගැනීමට බාධාවක් නැහැ. නමුත් මුත්‍රා ආසාදන තත්වයන් ගර්භණී කාලයේ හොඳින් පාලනය කර ගත යුතු වෙනව.