Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr. mata explorative lapalotomy kiyala operation ekak kala. cornual pregnancy kiyalath qwa. mage bicornuate uterus ekak thiyenne. dr mata danaganna ona mata ayeth babek hadanna puluwanda. ehema haduwama awadanamak nathda. mata aurudu3ka puthek innawa. kochchara kalayak inna onada. dr. operation kalama athulen thiyena mahum galawenawada. adata operation eka karala dawas 8k wenawa. mage dakunu paththe yati bada athulen yakadayak rathkarala thiyala wage danenawa nida gaththama vitharai. mahum walata udin. eka prashnayak nathda dr. ane me okkotama uththara ona.

අසන ලද්දේ: ni*** · වයස 28 · 545 views

පිළිතුර

පුළුවන්. ඔබට ගර්භාෂය තුල සැත්කමක් සිදු කලේ නැති නම් නැවත ගැබ් ගැනීම අවදානම් නැහැ. මේ ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න. බොහෝවිට දියවෙන මැහුම් යොදන නිසා මැහුම් ගැලවීමට අවශ්‍ය නැහැ.