Skip to main content
ප්‍රශ්නය

අසාමාන්‍ය ශුක්‍රාණු වැඩි නම් IUI එකෙන් බබෙක් ලැබෙයිද?

With mostly abnormal sperm, can IUI still work?

Do.mage mahaththayage sfa eke samanya pursha jammanu 30%.asamanya pursha jammanu 70%.pihinime hakiyawa 18%.apita iui karath babek hariyanawada

අසන ලද්දේ: VOG.LK reader

මෙම වාර්තාව නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඔබට IUI සාර්තක වීමට ඉඩ තිබෙනව.