නම: Ra*** | වයස: 29
ගැටළුව

Dr.mata palamu baby 29weeks walun hambu una konde amaruwak hedila admit una ita passe daruwa sicer karala gatta.vog dr la kiwe mage geb gela hsptl admit weddi 1cm withara erila thibba kiyala.den e baby ta 3yr wenawa.baba hodin innawa.e babata 2yr weddi man aya pregnet una.26walun waterbag eka keduna.baruwa ain kala.ita masa 4kin aya pregnet una.vog dr kiwa geb gelata mehumak dapuwama ok kiyala.14 weeks walin mehuma gehuwa.eth 19weeks walin water bag eka keduna.mehuma gahalat ehema une dr laga lagama pregnet una nisada.waterbag eka keduna ekai loku baba wada ganna ekai athara sambandayak thiyenawada dr.man aya pregnet wenawanam kala yukthak thibeda aya ehema nowenna.kopamana kalayakin pregnet wiya yuthuda newata.

පිළිතුර


බබා වඩා ගැනීම වැනි එදිනෙදා වැඩ කිරීම කිසිම ගැටළුවක් නැහැ. ඔබ කැමති අවස්ථාවක නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ගැබ් ගත් වහාම විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. නැවත මැහුමක් යෙදීම සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)