ගැබ් ගැනීම පමා වුණු කෙනෙකුට මිතුරි පෙති හොඳද?
If conceiving was hard, is the pill still a safe choice?
doctor mata dan mase 6ke babek innewa.man marry kerela awrudu 2ke babala nathuwe hitiya.de soiza rohalen man prethikare kera.ehedi mata dimbe moranne kalin pupurene bawe kiyela beheth kera.eke sartheke unath pilisinde ganeemak une na.passe lap and dye test eke kera.test eken hariyete ilange mase mata babek innewa kiyela dane gatta.mage gateluwe doctor gab ganeeme premadeweeme nisa mata upath paleneyte hormone capsule ekewath, mithuri pethiwath pawichchi keranne honde nadde.loop kremeyete mage wadi kamaththak na.thank u doctor
ඔබට කැමති උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී ලබාගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?