Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage vam dimbakoshaye mm 1katath vada adu gediyak thiyenva ehema venne ai.. operation ekk krn nthuva eka eka Ain karanna puluvanda

අසන ලද්දේ: Ni*** · වයස 21 · 506 views

පිළිතුර

මෙතරම් කුඩා ගෙඩියක් ඉවත් කිරීමට අවශ්‍ය නැහැ.