Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවෙන් පසු අවුරුදු කිහිපයක් ගැබ් නොගන්නේ ඇයි?

Why no pregnancy for years after one miscarriage?

Doctor api badala danata awurudu 5wenawa.apita awurudden plegnat wuna.ath masa deken abostion wuna.eta passe tama naha ayata hetuwa kumakda.

අසන ලද්දේ: Di*** · වයස 29

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනව.