ස්කෑන් එකෙන් බබාගේ වර්ධනය අඩු බව කිව්වොත් කුමක් කරන්නද?
What to do when a scan shows the baby's growth is low?
Sir
Me mage palaweni baba, sathi 22 scan eken mage babage wardanaya adui kiyala qwa. A nisa Man ganna ona kama monawada?
මෙයට හේතුව සොයා බලන්න වැඩිදුර ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?