ප්‍රශ්නය
mama internet ake dakka intra vajinal insemination kiyala tamanma gedaradi sperm kondem akkata akatu karala siringer akkata aran yoni margayen atulata tanpat karanawa.me kramayen pregnent wenna puluwanda.hodaida,hodanam a wage kramayak kee parak kalata kamak natida.
පිළිතුර
සාමාන්‍ය ලිංගික එක් වීම මෙයට වඩා සාර්තකයි. ඒ නිසා මේ ක්‍රමය ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්නෙ නැහැ.