නම: Pr*** | වයස: 26
ගැටළුව

Mam marriage wela aurudak una ath apita babek nha mekata visadumak dana

පිළිතුර


කිසිම හේතුවක් නොමැතිවත් පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත පිටුවේ දැක්වෙනව.
fertility.vog.lk

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)