නම: Pr*** | වයස: 26
ගැටළුව

Mam marriage wela aurudak una ath apita babek nha mekata visadumak dana

පිළිතුර


ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)