බර වැඩි වී ඔසප් අක්‍රමවත් නම් දරුවෙක් ලබන්න කුමක් කරන්නද?
Overweight with irregular periods — what helps to conceive?
Doctor; mama Dan marry karala awurudu 2k enawa. Eth Mata tama babala Na. Man eka pastama mahath Una Dan Mata period pawa hadenne Na hariyata. Mama eka nisa mithuri pawichchi Kara mass 6k. Eth eka pawichchi karanakan welawata period hadenawa nawaththapu gaman ayekalin tibba widihatama periods hadena eka akrmawath. Doctor nehema unoth Mata daruwan nathiweida. Mekata man mokakda karanna ona. Mage bars aduwenne Na diet karath excerice karath
ඔබට මේ සඳහා දිනපතා ව්‍යායාම ආහාර පාලනය වගේම ඖෂධ ප්‍රතිකාරත් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?