බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට ෆෝලික් ඇසිඩ් අනිවාර්යද?
Can folic acid be taken together with Duphaston?
dr polik aside aniwarenma ganna onada babala balaporothuwen inna kota.duphaston ekka polik aside biuwata prashnayak wenne nedda
දරුවාගේ මොලය සහ කොඳු ඇට පෙල ආශ්‍රිත ආසාමාන්‍යතාවයන් ඇති වීම වැලක්වීමට ෆෝලික් ඇසිඩ් පෙති දිනපතා ලබා ගැනීම අවශ්‍ය වෙනව. වෙනත් ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?