Skip to main content
ප්‍රශ්නය

සිරුරේ රෝම වැඩි වීම ලිංගික ජීවිතයට බාධාවක්ද?

Does excess body hair affect a woman's sexual life?

Mage gf ge age asamanya widiyata roma wadila tynwa. Mewa lingika jeewitheta badawakda...? Anawashaya roma iwath karanna sudusuma kramaya kumakda..?

අසන ලද්දේ: Lo*** · වයස 25

නැහැ. ඉන් ලිංගික ජීවිතයට බාධාවක් නැහැ. රූපලාවන්‍ය උපදෙස් අනුව සුදුසු ආකාරයකට රෝම ඉවත්කර ගන්න පුළුවන්.