ප්‍රශ්නය
Dr.mata Dan sathi 23 wenawa. Mage wam kakule joint aka( ikili)godak ridenawa hariyata asthiyak kaduna ha samanawa kakula palal karanna baa.wam kakule joint aka witharak ridenawa baba wam paththata bara wela in a nisada ekema wenne. Babata haniyak thiyenawada.
පිළිතුර
මේ නිසා බබාට හානියක් නැහැ. උකුල් අස්ථි අතර ඇති සන්ධියකින් මෙම වේදනාව ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂාවකින් පසු සුදුසු වේදනා නාශක ඖෂධයක් ලබා ගන්න.