Skip to main content
ප්‍රශ්නය

අම්මාගේ ලේ වර්ගය O negative නම් දෙවෙනි දරුවාට බලපායිද?

Does O negative blood affect the second baby?

mage Blood 1 o negative wenavita dewani daruwata aka balapanawada

අසන ලද්දේ: Su*** · වයස 21

දරුවාගේ ලේ වර්ගය පොසිටිව් නම් ඉන් බලපෑමක් ඇති විය හැකියි.