Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය නොඉරුණු එක ගැබ් ගැනීමට බාධාවක්ද?

If the hymen didn't tear, is that a barrier to conceiving?

api marry kerela 1 yr and 4 mnt. api mulinma lingikawa ekathu wenekota mage kannya patalaya kadika blead une na. eka babek hadana badawakda. etakota api lingikawa ekathu unat sperms mage garbasheta yanne nada.

අසන ලද්දේ: ni*** · වයස 27

නැහැ. මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.