නම: Ha*** | වයස: 29
ගැටළුව

Dr. Me getaliwa obathumata adala nowana getaluwakda danne ne. Et me gena lipiyak palakirimata puluwannam godak loku udawwak. Babekuta kiri di gudus yewimedi ha kiri hirawimakadi kala yuthu de gena sadahan karanna. Godak ammala me gena denuwat neti nisa babalage jiwita pawa awadanam tatwayata pat wela tiyenawa. Thankyou....

පිළිතුර


මෙම වෙබ් අඩවියට ලමාරෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු සම්බන්ධ නැති නිසා එවැනි තොරතුරු ලබා දීමට දැනට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)