ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen from genital rubbing without sex?
ඩොක්ටර ලින්ගිකව එක් උයෙ නැති උනත් ලින්ගෙන්ද්රරයන් එකට ඇතිල්ලිමෙන් ප්රෙග්නට් වෙන්න අවස්තාව තියෙනවාද
කිසියම් ආකාරයකට ශුක්රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?
කන්යා පටලය බිඳිලාද කියා තමන්ටම බලාගන්න පුළුවන්ද?Can you check for yourself whether the hymen is torn?