Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් තත්වය නිසා දරුවන් ලැබීමට බාධාවක් වෙනවද?

Does a thyroid problem make it harder to have children?

Thyroid thiynawanm babla hitinawa aduida doctor
Anika thami thyroid pethi pavichchi karana gaman babek hadanwanm aka babata balapanawda doctor
Thyroid upareshan karoth babala nethuwa yanwda doctor

අසන ලද්දේ: Ir*** · වයස 26

තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍යතාවය ඖෂධ ලබා ගෙන හොඳින් පාලනය කරගත් විට ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ශල්‍යකර්මය නිසා දරුඵල අහිමි වෙන්නෙ නැහැ.