නම: Ir*** | වයස: 26
ගැටළුව

Thyroid thiynawanm babla hitinawa aduida doctor Anika thami thyroid pethi pavichchi karana gaman babek hadanwanm aka babata balapanawda doctor Thyroid upareshan karoth babala nethuwa yanwda doctor

පිළිතුර


තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍යතාවය ඖෂධ ලබා ගෙන හොඳින් පාලනය කරගත් විට ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ශල්‍යකර්මය නිසා දරුඵල අහිමි වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)