සැමියා පරීක්ෂා නොකර බිරිඳට විතරක් ප්රතිකාර කරන්න පුළුවන්ද?
Can the wife be treated without testing the husband?
Mata babak nathi hathuwa hsbangada keyala mata hethanawa.aka mata ayata keyanda ba prashnayak wai keyala.mata daruwak nathi akata mokada karanda.hasbanta nathuwa makata mata prthikarayak keyanda.
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇතිදැයි මුලින් පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඒ අනුව සුදුසු පරිදි ප්රතිකාර ගෙන ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?