කලින් ගැබේදී ප්‍රෙෂර් ආවොත් ඊළඟ ගැබේදීත් එයිද?
Will high blood pressure return in the next pregnancy?
Mata puthala 2 inwa mata2 baba hambu wenna inna kota hambuwenakota adawase presar awa mama dan duwek hadnna balaporothuwenawa mata aith prshar awida mage BMI agaya 26.2 mata duwek balaporothu wenna widiyak Nadda Magelaga chatt akak tiyanawa aka hariyawida
නැවත අධික රුධිර පීඩනය ඇතිවීමට අවදානමක් තිබෙනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?