Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි. දරැවෙකු බලාපොරොත්තුවෙන් වසරක් පමන සිටි අතර පසුව දරැවෙකු පිලිසිඳ ගතිමි. කලලයට සති 11 පමන ගතවන විට සුළු රැධිර වහනයක් ඇතිවු හෙයින් ප්‍රතිකාර ගැනීමට ගියෙමි. එහිදී ස්කෑන් පරීක්ෂණය කල වෛද්‍ය තුමිය පැවසූවෙ කලලය නිසි පරිදි වර්ධනය වී නැති බවයි. එබැවින් එය ඉවත් කලෙමි. එලෙස සිදුවීමට හේතුව කුමක්ද ඉදිරි⁣යේදී කටයුතු කල යුත්තේ කෙසේද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි ස්තූතියි.

අසන ලද්දේ: Re*** · වයස 26 · 437 views

පිළිතුර

නැවත ගැබ් ගැනීමට මෙය බාධාවක් වෙන්නෙ නැහැ. නැවත උත්සාහ කරන්න. ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.