Skip to main content
ප්‍රශ්නය

සුද යාමේදී නරක ගඳක් එන්නේ ඇයි?

Why does vaginal discharge have a bad smell?

Suda yamedi bad smell ekak enawa. Six months wage indala. Marry karate 4 years.thama babal n.a.

අසන ලද්දේ: Sa*** · වයස 32

පරීක්ෂා කිරීමකින් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.