Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ කවදා ඉඳන් ආයෙත් උත්සාහ කරන්න පුළුවන්ද?

From when can you try again after a miscarriage?

Mage kalin prashnawalata answer karata thank you doctor.mata masa dekedi Miscarriage ekak una.march 6 thamai une.man aye babek hadanna thawa kochchara kalayak inna oneda.

අසන ලද්දේ: Na*** · වයස 24

ඔබට නැවත ඔසප්වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.