PCOS ඇති විට උපත් පාලන පෙති ඩිම්බ කෝෂ වලට බලපායිද?
Do contraceptive pills affect the ovaries in PCOS?
Dr Mata pcos rogi thathwaya thibenawa ema nisa osap nisiyakarawa sidu wanne Naha ma mithuri upath palana Oushadhaya maasa 3ka sita pavichchi kranawa ema nisa Dan osap niyamakrawa sidu wenawa. Me magin yam balapemak thiteda? Pcos rogaya athi nisa upath palana pethi walin dimba koshayata balapem thiyeda? Pehedili karanna. Sthuthy!!
නැහැ. මේ රෝගය ගැන වැඩි විස්තර පහත පිටුවේ දැක් වෙනව.
pcos.vog.lk
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?