දෙන්නාගේම ලේ වර්ගය A පොසිටිව් නම් කරන්න දෙයක් තියෙනවද?
Both parents A positive — does anything need to be done?
Doctor, mata babek lebenna innawa. thama masa 2 . magei , mahaththayagei blood group A POSITIVE. . Mokakda den kalayuththe?
මෙය ගැටළුවක් නොවෙයි. මේ නිසා දරුවාට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?