Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා පරීක්ෂණයේදී කොළ පාට වුණොත් අදහස මොකක්ද?

What does a green result on the urine test mean?

Doctre Pregnant wela masa 3 karana mutha pareekshanayedi aka kola pata unoth aken adahas wenne kokadda

අසන ලද්දේ: D.*** · වයස 32

මුත්‍රාවල සීනි පරීක්ෂා කිරීම විශ්වාසදායී පරීක්ෂණයක් නොවෙයි. රුධිර සීනි පරීක්ෂණයක් වෛද්‍ය උපදෙස් අනුව සිදුකර ගන්න.