නම: Ma*** | වයස: 28
ගැටළුව

Doctor mama danata viwaha wela masa 6k wenawa. mama nawika hamudawe sewayakarana nisa api dedenata nitara lingikawa ekathu wimata awasthawak nehe. Eth wathawan 3k 4k withara biridage saru kalaya thula api ekathu una. Masa dekakma daru palak apekshawen hitiyt biridage osap wima samanya paridi sidu una. Doctor api dedenata ikmanin daru palak labaganne kohomada.

පිළිතුර


ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි මුලින් පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඉන් පසු දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කර ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)