ශුක්රාණු ඔක්කොම ගර්භාෂයට යන්න ඕනද?
Do all the sperm have to reach the womb to conceive?
dr.api daruwek balaporoththuwen inne..husband ekka ekathu viimen pasu sperms paya kihipayakata pasu ho pahuwada ta yoni viwarayen wathura wage tikak ain wenawa.ehem wenne ei.ek daruwen consive wenna balapanawada..sperms siyallama garbashayata ynna onida?
මෙය සාමාන්ය තත්වයක්. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?