ශුක්රාණු වාර්තාවේ pus cells තිබුණොත් දරුවෙක් ලැබෙයිද?
Can you conceive if the sperm report shows pus cells?
Doctor mage husbandge age eka 50,eyage dathu test eka karama ewage pus cells 10 k teyanawa. Me thawaya anu apita babek hanna kawadath berida,eka suwa karanna berida,api merry karala aurudu 7 k wenawa.
මෙය නැවත පරීක්ෂා කර බැලිය හැකියි. දිගටම මේ තත්වය පවතීනම් ඊට ප්රතිකාර ලබා ගන්න පුළුවන්. ඉන් දරුඵල නැති වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?