ඩිම්බය දින 12ට කලින් පිට වෙන්නේ ඇයි?
Why is the egg released before day 12 of the cycle?
Dr.man marry karala den aurudu dekak wenawa.man marry karala masa 5 ma daruwek balaporoththuwen mensus late wena nisa vog kenek lagata ghn beheth kala.injection gahanawa dimba moranna kiyana dawas walata sansargaye hedenawane.den masa dekakma 12 days walata kalin dimba muda herilalu e hinda masa dekakma injection gehuwath ne.Mata den 10 days walin ennalu.ay doctor 12 days walata kalin dimba release wenne.Mata beheth beelath wedak nedda kiyala hithenawa Dr.Mata mekata visadumak denna.please doctor.
මේ ගැන පරීක්ෂාවකින් තොරව උපදෙස් දීම අපහසුයි. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?