Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ආසාදනයක් තිබුණොත් සුව කරගන්න පුළුවන්ද?

Can an infection in the womb that caused a loss be cured?

Dr mata abortiin 2k una.ekak 26weeks walin.anika 19weeks walun.deparama waterbag eka keduna.vog dr kiwa samaharawita wisabija asadanayak wenna ethi kiyala.dr garbashaye ehema wisabija asadanayak thibenam eka suwa kara genimata beheth thibeda.

අසන ලද්දේ: Sr*** · වයස 29

විෂබීජ ආසාදන දිගින් දිගටම ගර්භාෂයේ පවතින්නෙ නැහැ. නැවත ගැබ් ගත් පසු එවැනි ආසාදන තත්වයන් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.