දෙන්නටම ප්‍රශ්නයක් නැතත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?
No problem found in either partner but still no baby — why?
Dr mn marry karala aurdu 3k wenawa namuth husban aurudu dekka lankawe hitiye na. Eya dan awith aruddak wenawa eth apita thama babala na. Api vog dr kenek lagatath giya magei husbund gei kisima prashnayak na kiwa mata hari dawasata mensas hadenawa eth apita thama babala naththe ai kiyana prashnen api inne
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?