නම: Na*** | වයස: 29
ගැටළුව

Dr mn marry karala aurdu 3k wenawa namuth husban aurudu dekka lankawe hitiye na. Eya dan awith aruddak wenawa eth apita thama babala na. Api vog dr kenek lagatath giya magei husbund gei kisima prashnayak na kiwa mata hari dawasata mensas hadenawa eth apita thama babala naththe ai kiyana prashnen api inne

පිළිතුර


සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්‍ය උපදෙස් අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)