Skip to main content
ප්‍රශ්නය

මුල් කාලේ ගබ්සාවක් ආයෙ ගැබ් ගැනීමට බලපානවද?

Does an early miscarriage affect having another baby?

Doctor mama pegnat wela hitiye. Namuth masa 1. 1/2 complete weddi abortion una. Ehema wenna hethuwanam scan eken hariyatama kiuwe ne.thawa babek hadanna me de balapaida doctor

අසන ලද්දේ: Ma*** · වයස 28

නැවත ගැබ් ගැනීමට මෙය බාධාවක් නොවෙයි. ගබ්සාවන්ට හේතුව ස්කෑන් පරීක්ෂණ මගින් සොයා ගැනීමට අපහසුයි.