Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය නැවත සකස් කරන සැත්කම සාර්ථකද?

Is hymen repair surgery successful?

Tharuniyakage vagin eka operation karana eka sarathakada doctor?

අසන ලද්දේ: Sa*** · වයස 32

සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැති නිසා මෙම ශල්‍යකර්මය අවශ්‍ය සැත්කමක් නොවෙයි. නමුත් එමගින් කන්‍යාපටලය නැවත සකස් කිරීමට හැකියාවක් තිබෙනව.