නිවුන් දරුවන් ලබා ගන්න ප්‍රතිකාර තියෙනවද?
Is there any treatment to have twins?
Dr.. mage palamu daruwa cesarean. Mata ilanga daru upatha twins daruwan labaganna ona. Ehema twins daruwan labaganna puluwanda? E sandaha prathikara thibeda? E monawada?
මදසරුබවට සිදු කරන ප්‍රතිකාර වල අතුරුඵලයක් ලෙස නිවුන් දරුවන් ඇති වීමට ඉඩ කඩ තිබෙන නමුත් ඒ සඳහා ඖෂධ ලබා ගැනීම නිර්දේශ කරන්න බැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?