Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ සුද යාමත් කැසීමත් ආයෙත් ආයෙත් එන්නේ ඇයි?

Why do discharge and itching keep coming back in pregnancy?

මම දැනට සති 30ක ගැබිණියක්. මාස 6න් විතර සිට මට ටිකක් සුද යන්න පටන් ගත්තා.මුලින්ම ඉකිලි කැපෙන්න පටන් ගත්තේ.මගේ doctor ට කීවාම candid B cream 1i,tablet 3කුයි දුන්නා,.ඒකට අඩු වෙලා තිබිලා අයෙත් දැන් පටන් අරන්.මම උදේ 4.45ට ගෙදරින් ඔෆිස් ආවාම off වෙලා යද්දී රෑ 8.00 ට විතර වෙනවා.ඒ ගියාම හරි අමාරුයි කසන්න ගන්නවා.මෙහෙම වෙන්නේ ඇයි කියන්න පුලුවනිද?

අසන ලද්දේ: bh*** · වයස 30

දිලීර ආසාදන තත්වයක් නිසා මෙසේ සිදු වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් මත සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.