ඔසප් වූ දිනය ලෙස ගණන් කරන්නේ කොයි දවසද?
Which day counts as the first day of the period?
Doctor,.mAta menses hedune 2017.04.01 wenida.newatha ma hata 08wana dina pamank sulu premanayak tibuna.edina pamanai. Mata danaganna oni eya menses weemakda.ma daruwek balaporoththuwen sitimi.a sadaha dina gananaya kala uththe 01 wenida sitada.nethnm 08 wenida sitada.13 wenida sita ma lingikawa ekathu una.plzz doctor mata piluthurak labadenna.ma hata awrudu 03ka daruwek sitinawa.
ඔබට කලින් ඔසප්වීම සිදු වෙන ආකාරය අනුව මෙය වෙනස් වෙනව. සාමාන්‍යයෙන් ඔසප් වූ දිනය ලෙස සලකන්නේ කලින් මස ඔසප් වූ ආකාරයටම ඔසප්වීම ආරම්භ වූ දිනයයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?