මුත්‍රා ආසාදනයයි යෝනි පෙදෙස කැසීමයි සම්බන්ධද?
Is genital itching linked to a urine infection in pregnancy?
Dr man dhen pregnant wela sathi 29. Pregnant unu aluthe indhala dhen wenakam mata toilet yana peththen hariyata kasanawa. Mata masa 4 thiyedhdhi yati bada vedhanaven man hospital eken admit una dr kivva mata urin infection thiyenawa kiyala. Thawama e vedhanava mata thiyenawa. Dr mata dhena ganna ona urin infection ekatath me vage toilet yana peththa kasana ekatath sambandhayak thiyenawadha? Me urin problem eka after delivery continue veidha?
නැහැ. එහි සම්බන්දයක් නැහැ. මුත්‍රා පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ගෙන මෙය සුවකර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?