ප්‍රශ්නය
docter mata dan masa 7k wenawa mage periods anthimata patan gaththe 2016 september 19 wenida ethakota mata me weddi hariyatama sathi keyada kiyala balanne kohomada?
පිළිතුර
සති ගනන හරියටම දැන ගන්න ඔබේ මුල්ම ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අවශ්‍ය වෙනව. එ් අනුව අවසන් වරට ඔසප් වූ දින සිට හෝ ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු කල දින අනුව සති ගණන ගණනය කරන්න පුළුවන්.