ප්‍රශ්නය
මට සති 32 ක් බබා හැරිලා කියලා කිව්වා බඩේ රිදීම් තියෙනවා නිතරම දින තියෙන්නෙ ජූනි 20 බබා හැරිලා නම් ඉක්මනින් දරුවා ලැබේද මට හතියත් හැදෙනවා
පිළිතුර
නැහැ. බබා නිසි පරිදි හැරී සිටීම කලින් දරු ප්‍රසූතිය සිදු වීමට හේතුවක් නොවෙයි.
නැහැ. බබා නිසි පරිදි හැරී සිටීම කලින් දරු ප්‍රසූතිය සිදු වීමට හේතුවක් නොවෙයි.