මාසයක් හැර මාසයක් ඔසප් වෙනවා නම් බෙහෙත් වලින් හරි යයිද?
Periods every other month — will medicine make them monthly?
Dr mata mensas hedenne masayak Hera masayak . Dr API Merry karala awrudu 2 API Masa 5 pamana idan babek hadanna hadanawa .Eth thama pregnant wune be.dr mata hema masema hedenna dimba Moran a beheth biwwa.mensas hema masema hedeida.
මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්රතිකාර ලබා ගන්න අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?