ප්‍රශ්නය
Doctor mata hama masema mensas hadenne na..masa 4k 5k pahu wela hadenne..marry karala aurudu 3k..babala na tawama..treatment karanne kohomada..mata babek hadanna amaruida
පිළිතුර
ඔසප් වීම අක්‍රමවත් නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.