අවුරුදු 8ක් ප්රතිකාර කළත් දරුවෙක් නැත්නම් කරන්නේ මොකද?
No baby after 8 years of treatment — what next?
විවාහ වී වසර 8i.තාම දරුවන් නැ.ප්රතිකාර කොතරම් කලත් තාම ප්රතිපල නැ.උදව් කරන්න
මෙයට හේතු සොයා බලා සුදුසු ප්රතිකාර ක්රමයකට යොමුවීම අවශ්ය වෙනව. බොහෝවිට ඔබට IUI හෝ IVF ප්රතිකාරය අවශ්ය වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?