ප්‍රශ්නය
Docter mama marry karala.mage period hadena eka kramawath na..period hadunada le pita wanne dina dhekak pamani.mama dharuwek apekshawen sitinne.meyata eya gataluwakda
පිළිතුර
ඔව්. මේ සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.